Driver Sri Lanka Learners Exam

Driver - Learners Exam Sri Lanka - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සලකුණ
FIT apps
Baixar Driver Sri Lanka Learners Exam APK
Avaliação 4
Categoria Estilo De Vida
Nome do pacote io.ionic.prog64049ca4df50f030f8cad1dd
Downloads 5+
Descrição do Driver Sri Lanka Learners Exam
ශ්‍රී ලංකාව තුළ බලපත්‍රයක් ලබා ගැනීම ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.

මෙම යෙදුම තුළින් අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ පිළිබඳ පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Equipe de aplicativos FIT

Mostrar
Baixar Android APK
Atualmente, o download do Driver Sri Lanka Learners Exam APK não está disponível. Por favor, prossiga para baixar da Google Play Store.
Google Play
Obter da Play Store
1. Clique em "Obter da Play Store"
2. Baixe o Driver Sri Lanka Learners Exam da Play Store
3. Inicie e aproveite o Driver Sri Lanka Learners Exam
FAQ do Driver Sri Lanka Learners Exam APK

O Driver Sri Lanka Learners Exam é seguro para o meu dispositivo?

Mostrar

O que é um arquivo XAPK e o que devo fazer se o Driver Sri Lanka Learners Exam que baixei for um arquivo XAPK?

Mostrar

Posso jogar Driver Sri Lanka Learners Exam no meu computador?

Mostrar

Recomendação